Local

පස් කඳු කඩා වැටීමෙන් මාර්ග කිහිපයක් අවහිර වෙයි

Wednesday, 22 November 2023 - 5:28 pm

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගය බලංගොඩ සීලගම ප්‍රදේශයේ පස් කඳු කඩා වැටීම හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ලවී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර පස්සර - නමුණුකුළ හරහා ඇල්ලට යන මාර්ගයේ කනවරැල්ල කි.මී.16 කණුව හා කි.මී 20 කණුව අතර ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට ඊයේ (21) පස්වරුවේ පැවැති අධික වර්ෂාව සමඟ පස්, ගල් හා ගස් කඩාවැටී අවහිරවී තිබෙනවා.

එසේම කටුගස්තොට ගන්නෝරුව ප්‍රධාන මාර්ගයේදී වරාතැන්න ප්‍රදේශයේ විශාල ගලක් සහිත


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT