Local

රත්නපුරේ පවිත‍්‍රා නිවසේ රහස් ඡන්දයක්.. ප‍්‍රතිඵල සගවා මල්ලේ දමාගෙන පවිත‍්‍රා නෙළුම් මාවතට..

Friday, 02 August 2024 - 9:42 am

ඉදිරි ජනාධිපතිවරණයේදී ගත යුතු ස්ථාවරය සම්බන්ධයෙන් ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ සිය දේශපාලන ක්‍රියාකාරීන් කැදවා අදහස් විමසා තිබේ.
ඊයේ දිනයේ පැල්මඩුල්ල රිල්හේන පිහිටි ඇයගේ නිවසට කැඳවා ඇති මෙම ක්‍රියාකාරීන් ගෙන් ඒ පිළිබඳව රහස් චන්දයක්ද පවත්වා තිබේ.
නමුත් එහි ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර නැති ඇමතිනිය ප්‍රතිඵල තම ගමන් බෑගයේ දමාගෙන කොළඹ බලා පිටත් වී තිබේ.
ඡුන්ද විමසීමේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානීන්ට දැනුම් දෙන බවද ඇය එහිදී ප්‍රකාශ කර තිබේ.
දේශපාලන ක්‍රියාකාරීන් ඉල්ලා ඇමතිනියගෙන් ඉල්ලා ඇත්තේ පක්ෂය දෙකඩ නොකර ජනාධිපතිවරයා සමග එකතුව ජනාධිපතිවරණයට මුහුණ දෙන ලෙසයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT