Local

අස්වැසුම වැඩිහිටි දීමනා අද ගිණුම්වලට

Wednesday, 28 May 2025 - 6:49 am

අස්වැසුම ප්‍රතිලාභී පවුල් තුළ ජීවත් වන්නා වූ අවුරුදු 70ට වැඩි, වැඩිහිටි පුද්ගලයන්ගේ මැයි මස දීමනාව අදාළ පවුලට අයත් අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමට අද (28) බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

දීමනාලාභීන් 592,766ක් (පන්ලක්ෂ අනූදෙදහස් හත්සිය හැටහයක්) සඳහා රුපියල් කෝටි දෙසිය අනූහයකට අධික මුදලක් (රුපියල් 2,963,830,000) අදාළ අස්වැසුම බැංකු ගිණුම්වලට බැර කරනු ලැබේ. එම මුදල් අද සිට අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් මඟින් ගත හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

ජයසිරි මුණසිංහ

 
 
 
 


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT