Local

දිස්ත්‍රික්ක හතරක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

Monday, 22 January 2024 - 9:08 pm

දිස්ත්‍රික්ක හතරක් සඳහා වසර පුරා ක්‍රියාත්මක වන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වා ගෙන යෑමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ඒ අනුව, කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල මෙම විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර, එම දිස්ත්‍රික්කවලින් වැඩි ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් එම පියවර ගත් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කළේ.

එසේම මේ වනවිටත් යාපනයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT