Local

ගෝඨාභයගේ පොත බියගුළු පොතක් - විමල් වීරවංශ

Wednesday, 13 March 2024 - 7:52 am

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින රචිත පොත බියගුළු පොතක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසනවා.

ගෝඨාභය රාජපක්ෂ සමග තමාටත්, උදය ගම්මන්පිලටත් පෞද්ගලික ආරාවුලක් ඇති බවට එම පොතේ කියා ඇති නමුත්, කිසිකෙනෙක් සමග එවැනි පෞද්ගලික ආරාවුලක් නොතිබුණු බවත්, බැසිල් රාජපක්ෂ සමග පැවතියේ දේශපාලනික ආරවුලක් බවයි ඔහු සඳහන් කළේ.

එසේම, “කුමන්ත්‍රණය” කියා පොතේ නම ඇති නමුත්, ක්‍රමන්ත්‍රණය කලේ කව්දැයි පොත ඇතුළත කියා නොමැති බවද, එක් විදෙස් රටකවත් නමක් සඳහන් කර නොමැති බවද, ඔහු තීරණ ගැනීමේදී සිදුවූ දේ එයින්ම තේරෙන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT