විදුලි බල මණ්ඩලයේ තංගල්ල විදුලි අධිකාරීවරයා පහර කෑමකින් රෝහල් ගත වී තිබේ.
දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරවරයා මෙම පහර දීම සිදුකළ බවට චෝදනා එල්ල වෙයි.
මැතිවරණ රාජකාරිවල යෙදී සිටියදී මෙම පහර කෑමට ලක්ව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකය.