Local

ඡන්ද දාන්න පෞද්ගලික අංශයටත් නිවාඩු දෙන්නැයි දන්වයි…

Monday, 04 November 2024 - 7:21 pm

පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

ඒ අනුව නොවැම්බර් 14 වැනිදා ඒ සඳහා අවශ්‍ය නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස දැනුම් දෙයි.

එහිදී සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට ඇති දුර කිලෝමීටර් 40ක් හෝ ඊට අඩුනම් වරුවක නිවාඩුවක් ලබාදිය යුතුය.

කිලෝමීටර් 40ත් 100ත් අතර දුරක පවතීනම් දිනක නිවාඩුවක් ද කිලෝමීටර් 100ත් 150ත් අතර දුරකනම් දින එකහමාරක නිවාඩුවක් ලබාදිය යුතු බව පැවසීය.

සේවා ස්ථානයේ සිට ඡන්ද පොළට කිලෝමීටර් 150 වැඩි දුරක් ඇත්නම් දින 02ක රාජකාරි නිවාඩුවක් ලබාදිය යුතු බව කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT