Local

සජබ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද

Thursday, 29 August 2024 - 9:05 am

සමගි ජන සන්ධා­නයේ ජන­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද (29) මහ­නු­වර රැජින හෝට­ල­යේදී එළි­දැ­ක්වී­මට නිය­මි­තය.

ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය සම්පා­ද­න­යට දායක වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍ර­ම­රත්න යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වන බව සමගි ජන බල­වේ­ගයේ මහ­නු­වර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ලක්ෂ්මන් කිරි­ඇල්ල මහතා පැව­සීය.

සමගි ජන සන්ධා­නයේ ජන­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා විසින් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය මෙදින පස්ව­රුවේ මල්වතු අස්ගිරි උභය මහා විහා­රීය මහා­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ දෙන­මට පිළි­ගැ­න්වී­මට ද සැල­සුම් කර තිබෙන බව කිරි­ඇල්ල මහතා කීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT