Local

සජබ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද

Thursday, 29 August 2024 - 9:05 am

සමගි ජන සන්ධා­නයේ ජන­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහ­තාගේ ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය අද (29) මහ­නු­වර රැජින හෝට­ල­යේදී එළි­දැ­ක්වී­මට නිය­මි­තය.

ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය සම්පා­ද­න­යට දායක වූ පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­රුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, කබීර් හෂීම්, ඉරාන් වික්‍ර­ම­රත්න යන මහ­ත්ව­රුන් ඇතුළු පිරි­සක් මෙම අව­ස්ථා­වට සහ­භාගි වන බව සමගි ජන බල­වේ­ගයේ මහ­නු­වර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී, විප­ක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක ලක්ෂ්මන් කිරි­ඇල්ල මහතා පැව­සීය.

සමගි ජන සන්ධා­නයේ ජන­පති අපේ­ක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේම­දාස මහතා විසින් ප්‍රති­පත්ති ප්‍රකා­ශ­නය මෙදින පස්ව­රුවේ මල්වතු අස්ගිරි උභය මහා විහා­රීය මහා­නා­යක ස්වාමී­න්ද්‍ර­යන් වහන්සේ දෙන­මට පිළි­ගැ­න්වී­මට ද සැල­සුම් කර තිබෙන බව කිරි­ඇල්ල මහතා කීය.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT