Local

පෙට්‍රල් වලට VAT බද්ද පැනවුනොත් ජනවාරි සිට ලීටරයක් රු. 420කට පම​ණ ඉහල යයි - චන්න

Friday, 17 November 2023 - 1:06 pm

අයවැය යෝජනාවල සඳහන් පරිදි ඉන්ධන සඳහාත් VAT බද්ද පැනවුවහොත්, ඩීසල් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 කට පමණ ඉහල යනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

ඒ අනුව ලබන වසරේ ජනවාරි මාසයේ සිට VAT බද්ද හේතුවෙන් ඉන්ධන මිල මෙසේ ඉහල යා හැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT