Local

යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24 දී සැකකරුවන් 1676 ක් අත්අඩංගුවට

Saturday, 23 December 2023 - 1:09 pm

යුක්තිය මෙහෙයුමේදී පසුගිය පැය 24 ඇතුළත මුළු සැකකරුවන් 1676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 119 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වෙනවා.

එමෙන්ම සැකකරුවන් 45 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 112 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 132 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්.

* හෙරොයින් ග්‍රෑම් 692 ක්* අයිස් ග්‍රෑම් 393 ක්* ගංජා කිලෝග්‍රෑම් 42යි ග්‍රෑම් 100 ක්* ගංජා පැල 235,680 ක්* හෂීෂ් ග්‍රෑම් 438 ක්* මාවා කිලෝග්‍රෑම් 11kg * ඈෂ් ග්‍රෑම් 534 ක්* තූල් ග්‍රෑම් 32 ක්* මදන මෝදක කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 200 ක්* මත්පෙති 20,615 ක් 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT