Local

යුක්තිය මෙහෙයුමෙන් පසුගිය පැය 24 දී සැකකරුවන් 1676 ක් අත්අඩංගුවට

Saturday, 23 December 2023 - 1:09 pm

යුක්තිය මෙහෙයුමේදී පසුගිය පැය 24 ඇතුළත මුළු සැකකරුවන් 1676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 119 ක් සම්බන්ධව රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබන බව වාර්තා වෙනවා.

එමෙන්ම සැකකරුවන් 45 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 112 දෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කර තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 132 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

මෙහෙයුමේදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් පහතින්.

* හෙරොයින් ග්‍රෑම් 692 ක්* අයිස් ග්‍රෑම් 393 ක්* ගංජා කිලෝග්‍රෑම් 42යි ග්‍රෑම් 100 ක්* ගංජා පැල 235,680 ක්* හෂීෂ් ග්‍රෑම් 438 ක්* මාවා කිලෝග්‍රෑම් 11kg * ඈෂ් ග්‍රෑම් 534 ක්* තූල් ග්‍රෑම් 32 ක්* මදන මෝදක කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 200 ක්* මත්පෙති 20,615 ක් 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT