Local

ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාර එල්ල කිරීමට සිටි දෙදෙනෙකු අල්ලයි.. ෆුල් පේමන්ට් අරන්..

Thursday, 24 October 2024 - 9:17 am

මෙරට සිටින ඊශ්‍රායල ජාතිකයින්ට ප්‍රහාරයක් එල්ල කිරීම සදහා සැලසුම් කලේ යයි සැක පිට පුද්ගලයින් දෙදෙනෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් එක් පුද්ගලයෙක් යාපනයේ පදිංචි කරුවෙක් වන අතර අනෙක් තැනැත්තා කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

එක් අයෙකුගේ පියා මාලදිවයින් ජාතිකයෙකි.

ප්‍රහාරය එල්ල කිරීමට එකගවීමෙන් පසු රුපියල් ලක්ෂ 50ක මුදල් ලබා දුන් බව මෙම සැකකරුවන් පවසා ඇත.

ආරුගම්බේ සංචාරක ස්ථාන ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකාවේ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු ඇගවීමේ නිවේදනයක් නිකුත් කර තිබින.

ඒ හා යමින් තවත් රටවල් කිහිපයක් ද ශ්‍රී ලංකාව සදහා වූ සංචාරක උපදෙස් ඊයේ දිනයේ යාවත්කාලීන කර ඇත.

ශ්‍රී ලංකාවේ සංචාරක නිකේතනවලින් ඉවත් වන ලෙස ඊශ්‍රායලය සිය පුරවැසියන්ට ඊයේ දින දන්වා තිබින.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT