Local

කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන්ට, දේශබන්දුට කෝටි 30 ක් දුන්නේ නැති නිසා - හරක් කටා

Thursday, 15 May 2025 - 8:46 am

අද (14) අධිකරණ කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් 'හරක් කටා' මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අනුව ‘හරක් කටා’ තංගල්ල බන්ධනාගාරය තුළ රඳවා ගැනීමට මාසයකට කෝටියක් වැය වන බවට පසුගියදා පුවත්පත් වාර්තාවල දැක්වූ කරුණු සම්බන්ධයෙන් එහිදී ඔහු මාධ්‍ය වෙත සිය ප්‍රතිචාරය දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.

එහිදී ඔහු සඳහන් කරන්නේ, 'කෝටියක් වියදම් කරලා මාව තංගල්ලේ තියාගෙන ඉන්නේ, ටිරාන් අලස්ටයි, දේශබන්දු තෙන්නකෝන්ටයි කෝටි 30 ක් දුන්නේ නැති එකට…' ලෙසටයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT