Local

බංගලාදේශය හැරදා එන්න එපා..- එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි..

Wednesday, 07 August 2024 - 9:35 am

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා  ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ඇය මේ මොහොතේ ගැටලුවකට මුහුණ දී සිටියද ඇය සම්බන්ධයෙන් ඒ අගය කිරීම තමන් සිදු කරන බවද ඔහු සදහන් කරයි.
බංගල දේශයේ විපක්ෂ නායකවරිය නිදහස් කිරීමට ගෙන ඇති තීන්දුව හොඳ තීන්දුවක් වශයෙන් තමන් පිළිගන්නා බවත් එය මීට පෙර සිදු කෙලේ නම් තවදුරටත් ෂික් හසිනා අගමැති ධුරයේ රැඳෙනු ඇති බවද ඔහු පවසයි.
බංගලා දේශය තුළ ඉක්මනින් සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙතැයි තමන් බලාපොරොත්තු වන බවද පවසන ජනාධිපතිවරයා බංගලාදේශයේ ආයෝජනය කර ඇති සියලුම ශ්‍රී ලාංකිකයන් තවදුරටත් එහි රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටියි.
එරට දැනට පවතින කෙටිකාලීන අර්බුදය ඉක්මනින් විසෙඳනු ඇති බවද බංගලාදේශය ව්‍යාපාර සඳහා හොඳ ස්ථානයක් බවත් එය අතහැර නොඑන ලෙසත් ඔහු එහි සිටින  ශ්‍රී ලාංකික ආයෝජකයන්ගෙන්  ඉල්ලා සිටී.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT