Local

බංගලාදේශය හැරදා එන්න එපා..- එරට ලාංකික ආයෝජකයන්ට ජනපති කියයි..

Wednesday, 07 August 2024 - 9:35 am

මේ මොහොතේ ධුරය අතහැර ගොස් සිටින බංග්‍ලදේශයේ හිටපු අගමැතිනි සික් හසීනා  ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුදුන් දී සිටි අවස්ථාවේ උදව් කළ බව තමන් සිහිපත් කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ඇය මේ මොහොතේ ගැටලුවකට මුහුණ දී සිටියද ඇය සම්බන්ධයෙන් ඒ අගය කිරීම තමන් සිදු කරන බවද ඔහු සදහන් කරයි.
බංගල දේශයේ විපක්ෂ නායකවරිය නිදහස් කිරීමට ගෙන ඇති තීන්දුව හොඳ තීන්දුවක් වශයෙන් තමන් පිළිගන්නා බවත් එය මීට පෙර සිදු කෙලේ නම් තවදුරටත් ෂික් හසිනා අගමැති ධුරයේ රැඳෙනු ඇති බවද ඔහු පවසයි.
බංගලා දේශය තුළ ඉක්මනින් සාමකාමී වාතාවරණයක් නිර්මාණය වෙතැයි තමන් බලාපොරොත්තු වන බවද පවසන ජනාධිපතිවරයා බංගලාදේශයේ ආයෝජනය කර ඇති සියලුම ශ්‍රී ලාංකිකයන් තවදුරටත් එහි රැඳී සිටින ලෙසත් ඉල්ලා සිටියි.
එරට දැනට පවතින කෙටිකාලීන අර්බුදය ඉක්මනින් විසෙඳනු ඇති බවද බංගලාදේශය ව්‍යාපාර සඳහා හොඳ ස්ථානයක් බවත් එය අතහැර නොඑන ලෙසත් ඔහු එහි සිටින  ශ්‍රී ලාංකික ආයෝජකයන්ගෙන්  ඉල්ලා සිටී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT