Local

බදු වංචා කරන අයට අනුකම්පා නොකර වහා අයකර ගන්න - පාඨලී

Wednesday, 13 December 2023 - 9:13 pm

තිරිඟු පිටි හා සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බදු අයකර ගැනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා​වේ සභාපති පාඨලී චම්පික රණවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා.

බිලියන 173 ක් බදු එකතු කරගත හැකිව පවතින බවත්, එය අයකර ගැනීමට ලියුම් යැවීමෙන් පලක් නොවන බවත්, හිඟ බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් දෙසැම්බර් 31 ට පෙර වහාම සකසා ගන්නා ලෙසයි එහිදී ඔහු එහිදී පවසා සිටියේ.

විශාල බදු ප්‍රමාණයක් අයකර ගැනීමෙන් මිනිසුන් අපහසුතාවයට පත්ව ඇති බවද, බදු නොගෙවන අයට අනුකම්පා නොකර අදාළ කටයුතු වහාම ඉටු කරන ලෙසයි එහිදී ඔහු වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT