Local

බදු වංචා කරන අයට අනුකම්පා නොකර වහා අයකර ගන්න - පාඨලී

Wednesday, 13 December 2023 - 9:13 pm

තිරිඟු පිටි හා සීනි ආනයනයේදී අනිසි ලාභ උපයාගත් පාර්ශවයන්ගෙන් නියමිත බදු අයකර ගැනීමට කටයුතු කරන ලෙස පාර්ලිමේන්තු ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභා​වේ සභාපති පාඨලී චම්පික රණවක දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන්නා.

බිලියන 173 ක් බදු එකතු කරගත හැකිව පවතින බවත්, එය අයකර ගැනීමට ලියුම් යැවීමෙන් පලක් නොවන බවත්, හිඟ බදු අයකර ගැනීමේ ක්‍රමවේදයක් දෙසැම්බර් 31 ට පෙර වහාම සකසා ගන්නා ලෙසයි එහිදී ඔහු එහිදී පවසා සිටියේ.

විශාල බදු ප්‍රමාණයක් අයකර ගැනීමෙන් මිනිසුන් අපහසුතාවයට පත්ව ඇති බවද, බදු නොගෙවන අයට අනුකම්පා නොකර අදාළ කටයුතු වහාම ඉටු කරන ලෙසයි එහිදී ඔහු වැඩිදුරටත් උපදෙස් ලබාදුන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT