Local

උරුමයට මාලීමාවේ මිනින්දෝරුවෝ කරුමයක් වෙලා… ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

Tuesday, 03 September 2024 - 12:23 pm

උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහන වෙනුවෙන් බොහෝ රාජ්‍ය නිලධාරින් කැපවී කටයුතු කරද්දි, එය කඩාප්පල් කිරීමට උත්සාහ කරන සුළුතරයක් පිළිබඳව ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා අවදානය කරයි

මිනින්දෝරුවන් දැනට මාස 6ක් පමණ සේවය වර්ජනය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි

වර්ථමාන රජය විසින් ක්‍රියාත්මක කරන දුප්පත් ජනතාව පදිංචිව සිටින ඉඩම් සඳහා ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන කඩාකප්පල් කිරිමේ අරමුණින් ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන මිනින්දෝරුවන් දැනට මාස 6ක් පමණ සේවය වර්ජනය කර ඇති බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්‌ඩාර තෙන්නකෝන් මහතා ඊයේ කැකිරාව පැවති “පුලුවන් ශ්‍රී ලංකා” ජනරැලිය අමතමින් මේ බව ප්‍රකාශ කරයි

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කරන ලද ප්‍රකාශය

“මේ වසරේ මාර්තු මාසේ ඉදලා මාස 6 ක් වැඩ වර්ජනයක. කැඩැස්තර සිතියම් 2 ක් මාස 6 කට නිකුත් කරලා නැ. ඔබ දන්නවද ඇයි මේ වැඩ වර්ජනය පටන් ගත්තේ කියලා.ජනාධිපතිතුමා පටන් ගත්තත් පුංච් ඔබතුමන්ලා වෙනුවෙන් උරුමය සින්නකර ඔප්පු ලබා දිමේ වැඩ සටහන උරුමය දිගෙන දිගෙන යද්දි ඒ දැන ගත්තා ඒ අයට කරුමයක් පාත් වෙනවා කියලා. ඔබේ අතට ඔප්පුව ලැබෙත්දි ඒ අය කලබල උනා ඒ නිසා මාස හයක් වර්ජනය කරලා ඔබේ අතට ඔප්පු දෙන්න එන අවස්ථාව අද වෙනකන් මගහැරලා තියනයා. ඒකට නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුන නියෝජනය කරන මිනින්දොරු සංගමයේ සභාපති .අපි කියන්න ඔනි මේ වගේ වැඩ කරන්න එපා කියලා. ”


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT