Local

මහ මැතිවරණයකදී SJB ඉදිරියෙන්.. කාටවත් බහුතරය නෑ.. අලුත්ම සමීක්‍ෂණය මෙන්න…

Saturday, 31 August 2024 - 7:11 pm

ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ නම් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ඉතා තියුණු තරගයකින් පසු සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙලිව ඇත.

සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සමගි ජන බලවේගයට සියයට තිස් හතරක් හා ජාතික ජන බලවේගයට සියයට තිස් දෙකක් ලෙස ප්‍රතිශතයන් වාර්තා කර ඇත.
තුන්වන ස්ථානයේ පසුවන  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියයට දහ තුනක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ලබා ගෙන ඇත්තේ සියට හතකි.

සම්පුර්ණ වාර්තාව මෙතනින්…


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT