Local

අද කාලගුණ නිවේදනය

Wednesday, 31 July 2024 - 7:49 am

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-55) ක පමණ තද සුළං ඇතිවීමේ හැකියාව පවතිනවා.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT