Local

IMF ගිවිසුම ගැන ජනපතිගෙන් යළිත් පැහැදිලි කිරීමක්

Thursday, 08 August 2024 - 9:41 pm

සටන් පාඨ කියමින් මහමග ගොස් ජනතාවගේ දුප්පත්කම තුරන් කළ නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ සමූපකාර ව්‍යාපාරය සම්බන්ධයෙන් ඊයේ (07) කොළඹ පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

ඊට දිවයින පුරා සමූපකාර සමිති ජාලයේ සභාපතිවරු, අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් ඇතුළු නියෝජිතයින් විශාල පිරිසක් එක්විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

'අපි දැන් ගොඩ එන්නේ IMF එකත් ආණ්ඩුවත් අතර තිබෙන ගිවිසුම නිසා. ඒ ගිවිසුම වැටෙන්න දුන්නොත් ආයෙත් පෝලිම් යුගයකට යයි. අපි 17 වතාවක් IMF ගිවිසුම් කැඩුවා. මට කිව්වා 18 වන වතාවට කැඩුවොත් ආපහු මේක ක්‍රියාත්මක කරන්නේ නැහැ කියලා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT