Local

මේ වෙලාවේ කවුරුත් අඩුම පඩියකට රටට වැඩ කරන්න පුළුවන් නම් හොඳයි - රංජිත් සියඹලාපිටිය

Wednesday, 21 February 2024 - 9:50 am

මේ අවස්ථාවේ සියලුම දෙනා අඩුම පඩියකට රටට වැඩ කිරීමට හැකි නම් හොඳ තත්ත්වයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

(20) පාර්ලිමේන්තුවේදී මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, ලෝකයේ සෑම රටකම මහ බැංකුවල වැටුප් තලය ඉතාමත් ඉහළ ස්ථානයක තිබෙන බවයි.

ඉතාමත් ඉහළ ආර්ථික විද්‍යාඥයින් මෙම ස්ථානයේ රඳවා ගැනීම ඊට හේතුව වී ඇති බවත්, 2022-2023 කාලය තුළ මහ බැංකුවේ සේවක සංඛ්‍යාවෙන් 99% ක් ලංකාව අතහැර ගොස් ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT