Local

42% ක් ගත්ත සජිත්ට තව 8% ක් අරන් ජනාධිපති වෙන්න බැරිද? - අජිත් පී. පෙරේරා

Friday, 15 March 2024 - 7:08 am

පාස්කු ප්‍රහාරය වැනි සෑම දෙයක්ම තිබූ මොහොතක 42% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට තවත් 8% ක් ලබාගෙන ජනාධිපති වීමේ හැකියාව පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පවසනවා.

සිදුකළ සමීක්ෂණ අනුව ජාතික ජන බලවේගයේ 3% ක ඡන්ද ප්‍රතිශතය 15% ක් දක්වා වැඩිවී ඇති බවත්, ඒ සඳහා සුබපතන බවත්, එය විශාල ජයග්‍රහණයක් බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේ අපේක්ෂකයෙක් තමන්ගේම පක්ෂයෙන් ඉදිරිපත් කිරීම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට යහපත් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT