Local

බාල ‍ඖෂධ සිද්ධියට අවශ්‍ය වුවහොත් හිටපු ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්නවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Saturday, 23 December 2023 - 8:06 am

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ සූදානමක් දැනට නැති බව, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

නමුත් විමර්ශණ කටයුතු අතරතුර එවැනි වුවමනාවත් වුවහොත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුවිය හැකි බවත්, අධිකරණ කටයුතු වලදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් එය අනිවාර්යයෙන් සිදුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT