Local

බාල ‍ඖෂධ සිද්ධියට අවශ්‍ය වුවහොත් හිටපු ඇමතිගෙන් ප්‍රකාශයක් ගන්නවා - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

Saturday, 23 December 2023 - 8:06 am

ප්‍රමිතියෙන් තොර ප්‍රතිජීවක ඖෂධ ආනයනය කිරීමේ සිද්ධියට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමේ සූදානමක් දැනට නැති බව, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව පවසනවා.

නමුත් විමර්ශණ කටයුතු අතරතුර එවැනි වුවමනාවත් වුවහොත් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමක් සිදුවිය හැකි බවත්, අධිකරණ කටයුතු වලදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් එය අනිවාර්යයෙන් සිදුවිය යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT