Local

අද කාලගුණ නිවේදනය

Tuesday, 03 June 2025 - 8:37 am

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතෙත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.


Top Stories
wedivistara

මඩකලපුවේ සිසුන් 78 දෙනෙකු රෝහල් ගත කෙරේ

wedivistara

පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන් හෙට සිට වර්ජනයේ

wedivistara

රාජිතට එරෙහි නඩුවකට දින නියම වෙයි

wedivistara

ත්‍රිකුණාමලයේ කුච්චවේලි හි ධීවරයෙකුට වෙඩි තැබූ බව කියන සිද්ධියට පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට පියවර

wedivistara

නාමල්ගේ නඩුව මහාධිකරණයට යොමුකළ නිසා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමේ අවශ්‍යතාවයක් නොමැති බව මහේස්ත්‍රාත්වරිය දැනුම්දෙයි

wedivistara

දේශීය කිරි කර්මාන්තය නඟා සිටුවීමේ උපායමාර්ගික වැඩපිළිවෙළක්

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

හදිසි ආපදා තත්ත්වයකදී 117 අමතන්න

wedivistara

ඊශ්‍රායලය ගාසා යුද්ධය වෙනතකට හරවා ඇතැයි යුරෝපා සංගමයෙන් චෝදනා


NEWS ALERT