Local

උමා ඔයෙන් මෙගාවොට් 60ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ

Monday, 29 January 2024 - 9:53 am

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස මෙගාවොට් 60ක විදුලි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.

උමා ඔය ජල විදුලි ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් උත්පාදනය කිරීමට කිරීමට නියමිත අතර ව්‍යාපෘතියේ දෙවන අදියර පෙබරවාරි මස මැද භාගයේ දී ජාතික පද්ධතියට එක් කිරීමට නියමිත බව සඳහන් වන්නේ.

කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය යන හේතුමත මෙම ව්‍යාපෘතිය අවසන්කිරීම ප්‍රමාද වූ බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්

NEWS ALERT