Local

රටේ ජනතාවට නායකත්වය දෙන්න රනිල් වික්‍රමසිංහ සූදානම්…

Monday, 21 October 2024 - 9:23 am

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය තවදුරටත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැරිය යුතු බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පක්ෂ කාර්යාලයේ පැවති බල මණ්ඩල රැස්වීමේදී පැවසීය.

පාර්ලිමේන්තුවට තේරීපත්වන මංත්‍රී ධූර සංක්‍යාව වැදගත් නොවේ.

වැදගත් වනුයේ නායකත්වයයි.

රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් සිය කණ්ඩායමට නායකත්වය ලබා දෙමින් සිටීයි.

රටේ සියලු ජනතාවට තවදුරටත් නායකත්වය ලබාදීමට සහ ජනතාව වෙනුවෙන් කටයුතු කිරීමට ද රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT