ලෝක ළමා දිනය හා ලෝක වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා.
මෙවර ළමා දිනයේ තේමාව වී ඇත්තේ දරුවන් රැකගමු – සමසේ සලකමු යන්නයි.