Local

රාජපක්‍ෂලා හොරු කිවුවට කිසිම හොරකමක් අල්ලලා නෑ…

Sunday, 15 September 2024 - 9:23 pm

පාලකයන් ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල් දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් යොදා ගත් බවත් රාජපක්ෂවරු හොරුන් බව පෙන්වා ඔවුන්ගේ වත්කම් සොයන්නට කටයුතු කළ ආණ්ඩුවලට සොයා ගත හැකි වූ කිසිවක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ පැවසීය.

මාතලේ නාවුල නගරයේ දී පැවති ජනහමුවක් අමතමින් ඒ බව පැවසූ ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ බොහෝ ජනාධිපතිවරුන් බලයට ඒමට උත්සහ කරන්නේ හොරු ඇල්ලීමට බවයි.

‘‘යහපාලන ආණ්ඩුවෙත් හොරු අල්ලන්න ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම ඒ කමිටුවට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා. අපිට නඩු පිට නඩු දැම්මා. මම මේ මැතිවරණය ඇතුළෙත් උසාවි ගිහිල්ලා ආවෙ. නමුත් අපි ඒ හැම නඩුවකින්ම නිදහස් වුණා’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT