Local

දැන් නම් කියනවා, හුඟක් ඒවා කරන්න හිටියේ කියලා - නලින්ද ජයතිස්ස

Monday, 20 January 2025 - 5:52 pm

ජනතාව ලබාදුන් බලය උපයෝගී කර ගනිමින්, ජනතාව බලාපොරොත්තු වනවාටත් වඩා ඉහළින් රට ගොඩගැනීමේ වගකීම රජයට ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

ජනාධිපතිවරයාටත්, ආණ්ඩුවටත් සිදුව ඇත්තේ මුල සිට රට ගොඩගැනීමට බවයි කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ ඊයේ (19) පැවති ජන රැළියක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

නව අමාත්‍යවරුන් විසින් භාරගන්නා ලද අමාත්‍යංශවල කලින් සිටි පිරිස් සිදුකළේ මොනවාද සිතෙන තරමටම ඒවා අවුල් ජාලා බවට පත්ව ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කළින් සිටි පාලකයින් හුඟක් දේවල් කරන්නට සිටි බවට ප්‍රකාශ කරන බවත්, විජිත් විජිතමුණි අත්අඩංගුවට ගැනීමත් රනිල්ගේ ගෝලයින් කරන්න හිටියේ යැයි ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බවයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT