Local

විකිණීමට ලන්සු කැදවූ මිල්කෝ ආදායම් වාර්තා තියයි…

Monday, 04 November 2024 - 7:24 pm

පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලන්සු කැදවූ මිල්කෝ ආයතනය පසුගිය මාසයේ මෙතෙක් ලැබූ ඉහළම පිරිවැටුම ලබාගත් බව එහි සභාපති පී.එච්.වී.ගෝඨාබය මහතා පැවසීය.

ඒ අනුව රුපියල් මිලියන 2000 ඉලක්කයක් සපුරාලමින් බව පැවසීය.

ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවට ප්‍රමිතියෙන් යුත් කිරි නිෂ්පාදන ලබාදීමට අවශ්‍ය පියවර ගෙන ඇතිබව පැවසීය.

මිල්කෝ ආයතනය බාර ගන්නා විට මූල්‍යමය අතින් ඉතා අසීරු තැනක පැවති බව සභාපතිවරයා පැවසීය.

මේ වනවිට මිල්කෝ ආයතනය යහපත් තැනක පවතින බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT