Local

සැළලිහිණිගම ගෙවත්තට පැමිණි දැවැන්ත අමුත්තා

Friday, 19 January 2024 - 6:53 pm

වවුනියාව සැළලිහිණිගම ප්‍රදේශයේ ගෙවත්තකට පැමිණි දැවන්ත කිඹුලෙකු ඇල්ලු වව්නියාව වනජීවි නිලධාරීන් ඊයේ (18) සවස එම කිඹුලා රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගත්තේය.

ගෙවත්තට කිඹුලකු පැමිණ ඇති බව දුටු නිවැසියන් විසින් ඒ බව වව්නියාව වනජීවී අඩවි වන කාර්යාලයට දැනුම් දී ඇත.

වව්නියාව වනජීවි කාර්යාලයේ අඩවි ආරක්ෂක ජී.වී.බුද්ධික ලක්ෂාන් මහතා,එම්.ලකුමිකරන් වනසත්ව නියාමක,එච්.ඒ. බණ්ඩාර ක්ෂේත්‍ර සහයක,එම්.අයි. හේරත් රියදුර,සංජීව අනුරුදුධ යන නිලධාරීන් විසින් එම ස්ථානයට ගොස් කිඹුලාව නිරුපද්‍රිතව අල්ලාගෙ‍ නැදුම්කේනි රක්ෂිතයකට මුදා හැරීමට පියවර ගෙන ඇති අතර එම‍ෙ කිඹුලා දිගින් අඩි 9ක් පමණ වන බව ද  වව්නියාව වනජීවි නිලධාරීහු කියා සිටියහ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT