ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, යුධ හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන මහත්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් අද (24) පවත්වා තිබෙනවා.
ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී.
නව අග්‍රාමාත්‍යවරිය පත්වීමෙන් අනතුරුව ආරක්ෂක ප්‍රධානීන් හමු වූ පළමු අවස්ථාව මෙයයි.