Local

පාස්පෝට් ලබා ගැනීමට විදෙස්ගත පුද්ගලයින් 26,000 කට අධික පිරිසක් අයදුම් කරයි

Monday, 10 March 2025 - 3:53 pm

විදෙස් ගමන් බලපත්‍ර යාවත්කාලීන කරගැනීම සඳහා විදෙස්ගත පුද්ගලයින් 26,000 කට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමු කර ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

විදේශයන්හි පවතින මෙරට තානාපති සහ මහ කොමසාරිස් කාර්යාල වෙත එම අයදුම්පත් ලැබී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔවුන්ට ගැටලු රැසකට මුහුණදීමට සිදුව ඇති බවත්, මේ මාසය අවසන්වීමට පෙර මෙම ගැටලුව හැකි තාක් දුරට විසඳීමට කටයුතු කරන බවයි විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT