Local

කොළඹ - මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක

Tuesday, 28 November 2023 - 1:41 pm

කොන්දොස්තරවරයෙකුට පහරදීමේ සිද්ධියක් නිසා කොළඹ - මහනුවර පෞද්ගලික බස් රථ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

ලං.ග.ම. බස් රථයක කොන්දොස්තරවරයෙකු විසින් මෙම පහරදීම සිදු කර ඇති බවත්, මහනුවර බෝගම්බර ප්‍රධාන බස්රථ නැවතුම්පළේ බස් ගමන් වාරයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාම මෙම සිද්ධියට මූලික වී ඇති බවත් පොලිසිය සඳහන් කරනවා. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT