Local

දුන් පොරොන්දු ඉටු කරන්න ජනාධිපතිට විතරක් බෑ.. මාලිමා ආණ්ඩුවකුත් ඔ්නෑ..

Wednesday, 09 October 2024 - 10:25 am

ජාතික ජන බලවේගය විසින් පසුගිය ජනාධිපති මැතිවරණ කාලයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනය ‍ක‍්‍රියාත්මක කළ හැක්කේ ජාතික ජන බලවේග නව රජයක් යටතේ බව කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් මහතා සඳහන් කරයි.

දැනට පවතින්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරයෙක් පමණක් බවත් ජාතික ජන බලවේග රජයක් පත්ව නැති බවත් හෙතෙම පැවසීය.

එනිසා ජාතික ජන බලවේග රජයක් පිහිටුවීමට සහාය දෙන ලෙසද ඉල්ලා සිටින සිටින බවත් ඔහු කියා සිටියේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT