Local

වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මරුට -තවත් නිලධාරියෙක් වෙඩි තබාගෙන සියදිවි හානි කරගනී

Sunday, 04 August 2024 - 9:49 am

අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

අද අළුයම් කාලයේදී නිවසක් තුළ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

වෙඩි තැබීමෙන් 33 හැවිරිදි පොලිස් නිලධාරියෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබෙනවා.

ඔහු කරාඬුගල පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු බව සඳහන්.

මේ අතර, මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT