Local

SINOPEC ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Thursday, 01 February 2024 - 8:19 am
Breaking News

SINOPEC සමාගමට අයත් ඉන්ධනවල මිල අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ මිල සහ නව මිල පහතින්.

මිල වැඩි වූ ඉන්ධන:

* පෙට්‍රල් 92 - රු. 5 කින් (නව මිල රු.368)

* ඔටෝ ඩීසල් - රු. 5 කින් (නව මිල රු.360)

මිල අඩු වූ ඉන්ධන:

* පෙට්‍රල් 95 - රු. 8 කින් (නව මිල රු.456)

* සුපර් ඩීසල් - රු. 7 කින් (නව මිල රු.468)


Top Stories
wedivistara

නව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

wedivistara

UPDATE: හෙලිකොප්ටර් අනතුරෙන් 5ක් මරුට

wedivistara

ජාතික වෙසක් සතිය හෙටින් ඇරඹෙයි

wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT