Local

අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක්

Monday, 21 April 2025 - 1:58 pm

සිංහල දෙමළ අලුත් අවුරුද්ද පැවති කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 462ක ආදායමක් ලබා ඇති බව අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමණාකරන අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ආර්.ඒ.ඩී. කහටපිටිය පවසනවා.

අප්‍රේල් 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ගෙවුණු දින 10 තුළ මෙම ආදායම ලබා ඇති බවයි සඳහන් වන්නේ.

එම කාළය තුළ රථවාහන මිලියන 1.3ක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇති බවද මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියා.

අද දිනයේත් ගම්බිම් බලා ගිය ජනතාවගේ වාහන විශාල ප්‍රමාණයක් අධිවේගී මාර්ග භාවිතා කරනු ඇතැයි බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT