Local

දුරගමන් සේවා බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට වැඩබලන පොලිස්පතිගෙන් උපදෙස්

Wednesday, 14 May 2025 - 7:48 am

අනතුරු වැඩිවීම සැලකිල්ලට ගෙන රාත්‍රී කාලයේදී දුරගමන් බස් රථ විශේෂ පරික්ෂාවකට ලක් කිරීමට වැඩබලන පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව එහිදී බීමතින් රිය ධාවනය කරන රියදුරන්, මත්ද්‍රව්‍ය භාවිතා කර රිය ධාවනය, අපරික්ෂාකාරී හා අනතුරුදායක ලෙස රිය ධාවනය කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සඳහන් කළේ.

තෝරාගත් සුදුසු ස්ථාන කිහිපයක රාත්‍රී කාලයේ නිලධාරීන් කණ්ඩායම් යොදවා දුරගමන් බස් රථ පරික්ෂාවට ලක් කිරීමත් යතුරුපැදි සංචාරක ඒකකවල නිලධාරීන් මගින්ද මෙම බස් රථ පරික්ෂා කරවීමට නියමිතයි.

අදාළ නිවේදනය පහතින්.

 

news images


Top Stories
wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT