Local

කෘෂිකාර්මික නිෂ්පාදනයේ පහත වැටීම ගැන මහ බැංකුව අවධාරණය කරයි

Monday, 02 September 2024 - 10:19 am

මෙවර මහ කන්නයේ වී නිෂ්පාදනය මෙට්‍රික් ටොන් මිලියන 2.63ක් වන අතර, එය පෙර මහ කන්නයට වඩා සියයට 2.4ක අඩුවීමක් බව මහ බැංකුව පවසනවා. එමෙන්ම පසුගිය මැයි මාසයේදී මත්ස්‍ය නිෂ්පාදනයද සියයට 5.3කින් පහත වැටී ඇති අතර, කාලගුණ තත්ත්වය ධීවර කටයුතුවලට බාධා වී තිබෙනවා. එමෙන්ම එම කාලය තුළ පසුගිය වසරට සාපේක්ෂව දේශීය සීනි නිෂ්පාදනයද සියයට 33.8 කින්, පොල් නිෂ්පාදනය සියයට බින්දුවයි දශම පහකින් පහත වැටී ඇති බවයි මහ බැංකුව නිකුත් කළ කෘෂිකාර්මික දත්තයන්හි දැක්වෙන්නේ. තේ නිෂ්පාදනය සියයට 7.4 කින් සහ පහත වැටී ඇති අතර, දේශීය රබර් නිෂ්පාදනය සියයට 27කින් අඩුවී තිබෙනවා. කෙසේ වෙතත් මෙම නිෂ්පාදන සඳහා ගෝලීය මිල ඉහළ ගොස් ඇති බව සඳහන්.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT