Local

සජිත්ගේ අගමැතිකමට මද්දුම බණ්ඩාර-කිරිඇල්ල දරුණු සටන්…

Sunday, 15 September 2024 - 9:11 pm

ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගය තුළ අගමැති ධූරය සඳහා සීතල සටනක් ආරම්භ වී තිබේ.

ඊළඟ ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය ධුරය සඳහා දැනටමත් එම පක්‍ෂයේ ප්‍රධානීන් දෙදෙනෙකුගේ නම් කියවීමෙන් තිබේ.

ඒ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා සහ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂමන් කිරියල්ල මහතාගේ නම්ය.

ඒ දෙදෙනාගේ නම් අග්‍රාමාත්‍ය ධූරය සඳහා සුදුසු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් තම සිතැඟි පරිදි ප්‍රකාශ කරන්නට පටන් ගෙන ඇත.

මත්දුම්බණ්ඩාර මහතා අගමැති ධුරයට සුදුසු බව මන්ත්‍රීන් වැඩි පිරිසක් පවසමින් සිටින අතර කිහිප දෙනෙකු පමණක් කිරිඇල්ල මහතා අගමැති විය යුතු බව කියා සිටිති.

කෙසේ වෙතත් මෙම දෙදෙනා අතර පවතින තරගකාරී තත්ත්වය තවත් වැඩි වුවහොත් අග්‍රාමාත්‍ය ධුරය වෙනත් ජේෂ්ඨයෙකුට ලබාදීමටද සූදානමක් ඇතැයි ද වාර්තා වෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT