Local

රට පුරා රාජ්‍ය සේවකයින් විරෝධතාවල

Tuesday, 12 December 2023 - 5:44 pm

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රාජ්‍ය සේවකයින් අද (12) අසනීප නිවාඩු වාර්තා කරමින් වැඩ වර්ජනයක නිරත වුණා.

ඒ අනුව එයට සමගාමීව ප්‍රදේශ රැසක රාජ්‍ය සේවකයින් විරෝධතාවල නිරතවී ඇති බවයි සඳහන් වන්නේ.

රුපියල් 20,000 ක අවම දීමනාවක් හෝ වැටුප් වැඩි කරන ලෙසත්, රාජ්‍ය සේවක වැටුපෙන් 8% කපා ගැනීම නතර කරන ලෙසත්, අහිමි කර ඇති විශ්‍රාම වැටුප් ක්‍රමය යළි ක්‍රියාත්මක කරන ලෙසත් සහ යෝජිත රුපියල් 10,000/- දීමනාව ජනවාරි සිට ලබා දෙන ලෙසත් ඉල්ලමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කර තිබුණා. 

news images news images news images news images news images news images news images
 


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT