Local

ගුවන් හමුදාවට ඔස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් යානයක්

Thursday, 24 October 2024 - 6:46 pm

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබේ.

එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙම ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිව ඇත.

මේ තුළින් එම කලාපය තුළ සිදුකරනු ලබන සොයාගැනීම් සහ මුදවාගැනීම්, අන්තර්ජාතින මට්ටමින් සිදුකරනු ලබන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම අවස්ථාව ලැබෙන බව සඳහන් ය.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT