Local

ගුවන් හමුදාවට ඔස්ට්‍රේලියාවෙන් බීච් ක්‍රාෆ්ට් යානයක්

Thursday, 24 October 2024 - 6:46 pm

ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාව විසින් භාවිත කරන ලද බීච් ක්‍රාෆ්ට් කින්ග් වර්ගයේ නිරීක්ෂණ ගුවන් යානයක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලබා දී තිබේ.

එය ඉදිරියේදී ගුවන් හමුදා අංක 03 සමුද්‍රීය බලඝනයට අනුයුක්තව රාජකාරි ඇරඹීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවට අයත් මුහුදු කලාපයේ සමුද්‍රීය ආවේක්ෂණ හැකියාව වර්ධනය කිරීම සඳහා මෙම ගුවන් යානය ඔස්ට්‍රේලියානු රජයේ ප්‍රදානයක් ලෙස හිමිව ඇත.

මේ තුළින් එම කලාපය තුළ සිදුකරනු ලබන සොයාගැනීම් සහ මුදවාගැනීම්, අන්තර්ජාතින මට්ටමින් සිදුකරනු ලබන අපරාධ සහ මිනිස් ජාවාරම් තුරන් කිරීමට අවශ්‍ය පියවර ගැනීම අවස්ථාව ලැබෙන බව සඳහන් ය.


Top Stories
wedivistara

ලංගම බස් රථයක් මස්කෙළියේ දී අනතුරට පත්වෙයි

wedivistara

බදු මුදල් ගෙවන සියලු ජනතාවට ජනපතිගෙන් ආරාධනයක්

wedivistara

මහින්ද සිරිවර්ධන ජුනි මස අවසානයේදී මුදල් අමාත්‍යංශ ලේකම් ධුරයෙන් සමුගනී

wedivistara

තුසිත හල්ලොලුව ජුනි 04 දක්වා යළි රිමාන්ඩ්

wedivistara

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

wedivistara

ත්‍රිවිධ හමුදාවෙන් පලාගිය 2,983 දෙනෙක් අත්අඩංගුවට

Trending
wedivistara

72 වන ලෝක රූ රැජින උළෙලේ දුක හිතෙන අපේ කතාව

wedivistara

ආසියාවේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේ

wedivistara

පළාත් පාලන ආයතනවල සභිකයින්ගේ නම් ලබාදිය යුතු අවසන් දිනය නම් කරමින් ගැසට් නිවේදනයක්

wedivistara

පළාත් පාලන සභික ලැයිස්තුව ඇතුළත් ගැසට් පත්‍රය අද නිකුත් කෙරේ

wedivistara

විදුලි බිඳ වැටීම් දැනුම් දෙන්න විශේෂ දුරකථන අංකයක්

wedivistara

තායිවාන සීමාවේ චීන හමුදා අභ්‍යාස ඉහළට


NEWS ALERT