Local

ඉන්ධන වලට VAT බද්ද එකතුවුනේ නැත්නම් තව රුපියල් 50-55 ක් අඩු කරන්න පුළුවන් - කංචන

Friday, 08 March 2024 - 4:12 pm

ඉන්ධන සඳහා VAT බද්ද පනවා නොතිබුණේ නම්, දැනට අලෙවි වල මිලට වඩා රුපියල් 50/- කින් පමණ ඉන්ධන ලීටරයක මිල අඩුකිරීමේ හැකියාව ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළා.

සුපිරි ඩීසල් වැනි ඉහළ පැළැන්තියේ පුද්ගලයන් භාවිතා කරන ඉන්ධන පමණක් මිල අඩු කිරීමටත්, පොදු ජනතාවට එම වාසිය නොලැබීමටත් හේතුව කුමක්දැයි එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්ණයක් යොමු කලා.

එක් පුද්ගල කාණ්ඩයක් දෙස පමණක් බලා එය සිදු නොකරන බවත්, මිල සූත්‍රයේ ඇති ආකාරයට වියදම් නිරූපනය සඳහා පමණක් මිල සංශෝධනය සිදු කරන බවයි ඒ සඳහා පිළිතුරු ලෙස ඇමතිවරයා පැවසුවේ. 

 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT