අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්රනාන්දු දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව ප්රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ඔහු අද (01) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබුණා.
ආගම්වලට අපහාස වන අයුරින් ප්රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.