Local

ඇමති නිල නිවාස සංචාරකයන්ට.. ඇමතිලාට නිල නිවාස නෑ..

Thursday, 14 November 2024 - 1:56 pm

කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් ඉදිකර ඇති නිල නිවාස සංචාරක නිවාස ලෙස යොදා ගැනීමට ඉදිරිපත්ව ඇති යෝජනාවක් සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව එම නිවාසයන්ට සිදු කරන්නේ කුමක්දැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් කැබිනට් මණ්ඩලයේ මතය විමසීමට නියමිතව ඇත.

කැබිනට් අමාත්‍යවරුන් වෙනුවෙන් වෙන් කර ඇති නිල නිවාස විසි අටක් මේ වන විට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් භාරයට පත් කර ඇත.

මෙය අතර ජනාධිපති අනුර දිසානායක මහතා පසුගියදා කියා සිටියේ ඉදිරි කැබිනට් ඉදිරි කැබිනට් මණ්ඩලයේ අමාත්වරුන්ට කොළඹින් නිල නිවාස කිසිවක් හිමි නොවන බවයි.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT