Local

ලබන වසරේදී ජීවන බර තවත් සැහැල්ලු කරනවා - රනිල්

Sunday, 15 September 2024 - 9:27 pm

ලබන වසරේදී ජීවන බර සැහැල්ලු කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කෑගල්ලේ ඊයේ (14) පැවැති 'පුළුවන් ශ්‍රී ලංකා' ජන රැලිය අමතමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. 

'ක්‍රමානුකූලව ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කරනවා. ඒ වෙනුවෙන් පසුගිය සමයේ අස්වැසුම ඇතුළු වැඩසටහන් අප ක්‍රියාත්මක කළා. පොහොර සහනාධාරය ලබා දුන්නා. විශ්‍රාම සහ වැඩිහිටි දීමනා ඉහළ දැමුවා. එක පැත්තකින් භාණ්ඩ මිල අඩු කරනවා වගේම අනෙක් පැත්තෙන් මුදල් දී ජනතාවගේ ජීවන බර සැහැල්ලු කිරීමට අප කටයුතු කර තිබෙනවා. ලබන වසර වනවිට ජනතාවගේ ජීවන බර තවත් සැහැල්ලු කරනවා කියලා මට කියන්න පුළුවන්. දැන් අපි තවත් පියවර ගන්නවා. වාහන ආනයනය කිරීමේ තහනම ඉවත්කරලා තිබෙනවා, අපේ විදේශ විනිමය සංචිතයේ මුදල් තියෙනවා.'


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT