Local

වත්මන් පාර්ලිමේන්තුවේ 200 කටවත් ඊළඟ ඡන්දෙන් ගෙදර යන්න වෙනවා - රොෂාන් රණසිංහ

Friday, 29 March 2024 - 8:00 am

කැමැත්තෙන් හෝ අකමැත්තේ වත්මන් පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන්ගෙන් 150 ත් 200 ත් අතර ප්‍රමාණයක් ඊළඟ මහ මැතිවරණයෙන් ගෙදර යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ පවසනවා.

යන අය වෙනුවට හොඳ පිරිසක් ගෙන ඒමට කටයුතු නොකළ හොත් රට යන්නේ කොතනකට දැයි ගැටලු සහගත බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.

වැඩපිළිවෙළක් නොමැතිව බල කෑදර කම තියා ගමින් බලය ලබාගෙන වැඩක් නොමැති බවත් මෙරට බලයට පැමිණි නායකයින්ට රැකියාවක් කර හෝ කඩයක් සිදුකර අද්දැකීමක් නොමැතිවීම හේතුවෙන් එවැනි පුද්ගලයින්ට රටක් මෙහෙයවීමේ හැකියාවක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT