Local

ටෙලිකොම් සේවකයන් අද සිට අඛණ්ඩ වර්ජනයක

Tuesday, 19 December 2023 - 8:18 pm

දිවයින පුරා ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් රාජකාරී වලින් ඉවත් වී අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන්ගේ වරප්‍රසාද කපා දමමින්, ආයතනය විකීණීමට එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට චෝදනා කරමින් මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබෙනවා.
සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන තෙක් අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බවයි ඔවුන් පවසන්නේ.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT