Local

ටෙලිකොම් සේවකයන් අද සිට අඛණ්ඩ වර්ජනයක

Tuesday, 19 December 2023 - 8:18 pm

දිවයින පුරා ශ්‍රී ලංකා ටෙලිකොම් සේවකයින් රාජකාරී වලින් ඉවත් වී අද සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වෙනවා.
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවකයන්ගේ වරප්‍රසාද කපා දමමින්, ආයතනය විකීණීමට එහි සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කරන බවට චෝදනා කරමින් මෙම ක්‍රියා මාර්ගය ගෙන තිබෙනවා.
සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කරන තෙක් අඛණ්ඩව වර්ජනයේ යෙදෙන බවයි ඔවුන් පවසන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT