Local

2023 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා තැන්පත් කළ ඇප මුදල් යළි ලබාදීමට තීරණය කෙරේ

Thursday, 20 February 2025 - 1:04 pm

2023 වසරේ පළාත් පාලන මැතිවරණය සඳහා තැන්පත් කරන ලද ඇප මුදල් යළි ලබාදීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අදාළ ඇප මුදල් බාරදුන් ලදුපතෙහි මුල් පිටපත, ඇප මුදල් ඉල්ලීමේ ලිපියක් සමඟ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය වෙත භාරදෙන ලෙසයි පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලට දැනුම් දී තිබෙන්නේ.

පෙබරවාරි 28 දිනට පෙර භාරදෙන ඉල්ලීම් සඳහා අදාළ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලින් ඇප මුදල් ආපසු ගෙවීමට කටයුතු කරන බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.

 

news images
 
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT