Local

ඡන්ද ගණන් කිරීමේ රාජකාරීවල නිරත රාජ්‍ය නිලධාරීන්ට හෙට නිවාඩු ලබාදෙන ලෙස චක්‍රලේඛයක්

Wednesday, 07 May 2025 - 8:17 am

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ඡන්ද ගණන් කිරීමේ රාජකාරීව​ල නිරතවන නිලධාරීන්ට හෙට (07) රාජකාරී නි‍වාඩු ලබාදෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් චක්‍රලේඛයක් මඟින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව ඡන්ද ගණන් කිරීමේ, ප්‍රතිඵල වගුගත කිරීමේ හා එම කාර්ය​යන්වලට සහාය සේවා සැපයීමේ රාජකාරී සඳහා සහභාගී වී ඊට අදාළ පැමිණීමේ සහතික ඉදිරිපත් කරන රාජ්‍ය නිලධාරීන්ට මෙලෙස හෙට දිනයේ නිවාඩු ලබාදෙන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

අදාළ නිවේදනය පහතින්.

news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT