Local

මධ්‍යම අධිවේගයේ කොන්ක්‍රීට් බාල්කය කඩා වැටීමේ සිද්ධිය විමර්ශනය කිරීමට විශේෂඥ කමිටුවක්

Sunday, 12 May 2024 - 8:11 am

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මීරිගම අතර කොටසේ කොන්ක්‍රීට් බාල්කයක් කඩා වැටීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂඥ කමිටුවක් පත් කිරීමට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

මේ විෂයය සම්බන්ධ විශේෂඥයන් 03 දෙනෙකුගෙන් යෝජිත කමිටුව සමන්විත වන බවද, විමර්ශනයේ මූලික වාර්තාව මේ වනවිට ඉදිරිපත් කර ඇති බවද එම අධිකාරිය සඳහන් කරනවා.

දිග මීටර් 35ක් පමණ වන මෙම කොන්ක්‍රීට් බාල්කය පසුගිය 04 වැනිදා කඩා වැටී ඇති අතර, ඒ ආසන්නයේ ඇති තවත් බාල්ක දෙකක් අවදානමට ලක්ව ඇති බවයි මාර්ග සංවර්ධන අධීක්ෂකවරයා පවසා සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT